AnonymousDear Navodi,
මං හිතන්නෙ මං ඔයාට කතා කරේ කතා කරන්නම ඕනේ වෙලාවේ. ඔයා බොහොම නිදහසේ මට ඇහුම්ක්න් දුන්නා. ඒ වගේම මගේ හිතට ආව දේවල් කිසිම විදිහකින් වාරණය කරන්නෙ නැතුව, නිදහසේ අදහස් ගොනු කරගන්න හොද space එකක් ඉබේම හැදුනා. එහෙම වෙන සංවාද මිනිස්සු අතරෙ සිද්ධ වෙන්නෙ බොහෝම අඩුවෙන්. Listening with presence ඒ කියන්නෙ සිහියෙන් තව කෙනෙක්ට සවන් දෙන එක මේ ලෝකේ තව කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම තැග්ගක් කියලා මං විශ්වාස කරනවා. ඔයා ඒක ඉතාම පූර්ණව ප්රදානය කරන කෙනෙක්! Thank you මාව අහන් හිටියට, ඒ non judgemental space එකට, ඒ නිදහස් අදහස් බෙදාගැනීමට! ජය!


